Monday, November 28, 2016

...

මම අහන ප්‍රශ්න වලට
ඔබ උත්තර දෙන්නේ
කොහොමද
මටවත් උත්තර නැති කොට

ජිවිතයත් ඒ වගෙයි
අපි එකතු උනොත් දවසක

ප්‍රශ්න වලින් පිරි ගිය
උත්තර නැති වුන
යුධ බිමක් වේවි
අද වාගේම


ඔබ කැමති ද එය ට


2 comments:

  1. අනේ මන්දා............. කෝ උත්තර.........

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කුරුටු... එයා ලාගත් නැති දේ තමයි උත්තර..

      Delete