Saturday, January 14, 2017

කුමන ප්‍රේමයක් ද මේ

මම ආවොත්
ඔබ නික්මෙන
ඔබ ආවොත්
මම නික්මෙන
කුමන ප්‍රේමයක් ද මේ
හිත් දෙකක් අස්සේ නලියන

සමුගන්නට අවැසි
සමුගන්නත් බැරි
හිත් දෙකක් අරගල කර
තනි අයිතියක් ඉල්ලන
කුමන ප්‍රේමයක් ද මේ
එක්තැන් වෙන්නට
උවමනාවකුත් නැති

6 comments:

  1. ගොඩක් ප්‍රේමකතා ඔහොම තමයි.එකෙක් ආවොත් අනිකා නැති.
    කොහොම හරි ගලපා ගන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහොමටවත් ගලපා ගන්නත් බැරි ගලප ගත්තොත් මිනි මරා ගන්න වෙන කතන්දරත් තියේ බන්..

      Delete
  2. ලංවෙන්න යද්දි නොගැලිපීම් වැඩියෙන් පේන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඒක ඇත්ත..

      Delete
  3. කුමන ප්‍රේමයක් ද මේ
    එක්තැන් වෙන්නට
    උවමනාවකුත් නැති..

    ලස්සන පද ටික ..

    ReplyDelete